Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

Business News

ඉන්නල . බතල . සහ කිරිඅල වගාවන් ප්‍රචලිත කිරිමට පියවර

ග්‍රාමිය ගෙවතු වගාවක් ලෙස ඉන්නල . බතල . සහ කිරිඅල වගාවන් ප්‍රචලිත කිරිමට පියවර ගැනේ. දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට ප්‍රතිපාදන සපයයි. පලමු අදියර යටතේ බලපිටිය . බෙන්තර. අම්බලන්ගොඩ සහ කරන්දෙණිය යන ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශවල වගාව ව්‍යාප්ත කෙරේ. පවුල් දහසක් ඊට සම්බන්ධ වී ඇත. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 75 කි