Thu03212019

Last updateThu, 14 Feb 2019 9am

Business News

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා කෘෂිකාර්මික ප්‍රවර්ධනය සදහා මූල්‍ය පහසුකම්

සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා කෘෂිකාර්මික ප්‍රවර්ධනය සදහා මූල්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම හා පවත්නා බදු ක්‍රමය සරල කිරීමට රජය තීරණය කරයි.  ඊට අදාලව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙ.්  මේ යටතේ තේ . කුඵබඩු . පොල් . රබර් . වී . පලතුරු ආදී ඕනෑම කෘෂිකාර්මික ආදායම් ලබන සුඵ් පරිමාණ ව්‍යවසායකයෝ් වසර 5 ක් දක්වා ආදායම් බදුවලින් නිදහස් කෙරෙති.