Tue01232018

Last updateMon, 22 Jan 2018 7pm

නවතම පුවත්

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට අගමැති උපදෙසින් කඩිනම් සහන

 

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ඊයේ පැවැති අධික වර්ෂාව හා තද සුලං හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසිමට රජය පියවර ගනි . ඒ අනුව එක් පවුලකට රුපියල් දසදහසක කඩිනම් දිමනාවක් ලබාදිම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ 70 ක මුදලක් වෙන්කර ඇතැයි අගමැති ලේකම් සමන් ඒකනායක මහතා කියයි. ලබන සදුදා වන විට සියලු හානි තක්සේරු කරන ලෙස ද උපදෙස් දි තිබේ.
්ඊයේ ඇතිවු සිද්ධිය පිලිබදව කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ

මේ අතර ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි සනත් සී . ද සිල්වා මහතා පැවසුවේ සිදු වු හානි තක්සේරු කිරිම සදහා කණ්ඩායම් 12 ක් යොදවා ඇති බවයි