Sri Lanka Brodcasting Corporation

Wed11222017

Last updateWed, 22 Nov 2017 1pm

සිරස්තල

නවතම පුවත්

ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් සියයට 15 කින් ඉහළට

 

ලබන වසරේ  ජනවාරි මස  සිට  රජයේ සේවකයන්ගේ වැටුප සියයට  15 කින්  වැඩි වන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.  ඒ අනුව කාර්යාල කාර්ය සහායකයකුගේ මූලික වැටුප රුපියල් විසිතුන් දහස් හයසියය දක්වා වැඩි කෙරෙන බව අයවැය විවාදයට එක්වෙමින් අබේවර්ධන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදි  පැවසිය

දේශීය පුවත්

 

විදෙස් පුවත්