Sri Lanka Brodcasting Corporation

free joomla extensions

Thu02222018

Last updateWed, 21 Feb 2018 6pm

දේශීය

බලය බෙදීම දේශපාලනඥයන් සඳහා නොව ජනතාව සඳහා බව ජනාධිපතිතුමා කියයි

බලය බෙදීම දේශපාලනඥයන් සඳහා නොව ජනතාව සඳහා බව ජනාධිපතිතුමා කියයි

බලය බෙදීම දේශපාලනඥයන් සදහා නොව ජනතාව ශක්තිමත් කරමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම සදහා විය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි.  සෑම කෙනෙකුටම සංවර්ධනයේ සම ප්‍රතිලාභ ලබා දෙමින් සහ සම පහසුකම් සහිතව සාධාරණ සමාජයක ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බලය බෙදීමේ අරමුණයි.&n...

Readmore

Loading...

විදෙස්

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි

කැටලෝනියා ප්‍රාන්තයේ පුර්ණ බලතල අත්කර ගැනිමට ස්පාඤ්ඤ රජය තීරණය කරයි.  ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට විශේෂ ඇමති මණ්ඩල රැස්විමක් කැඳවා තිබෙ.්  එම ප්‍රාන්තය ස්පාඤ්ඤයෙන් වෙන්ව ස්වාධීන රාජ්‍යයක් බවට පත්විම සදහා ජනමත විචාරණයක් පැවැත්වුවද එය නීති විරෝධි බව ස්පාඤ්ඤ ශ්‍රේෂ්ඨාධිකරණය තීර...

Readmore

Loading...

විශේෂාංග

සංහිඳියා රූපවාහිනී නාළිකාව විකාශනය අරඹයි

සංහිඳියා රූපවාහිනී නාළිකාව විකාශනය අරඹයි

ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ සංහිදියා නාළිකාවේ විකාශන කටයුතු අද පස්වරුවේ ඇරඹුනි. ඒ සඳහා පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගි විය. මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසුවේ රටේ සංහිඳියාව සඳහා මෙම නාළිකාවෙන් විශාල පිටිවහලක් ලැබෙනු...

Readmore

Loading...

ව්‍යාපාරික

සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයිම අඛන්ඩව

සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයිම අඛන්ඩව

පාරිභෝගික ජනතාවගේ පහසුව උදෙසා ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ සහන මිලට සැපයීම අඛන්ඩව සිදු කරන බව එහි සභාපති ආචාර්ය ටී කේ එම් බී තෙන්නකෝන් මහතා කියයි. දිවයින පුරා ඇති සතොස ශාඛා ජාලය මේ වසර අවසානය වනවිට 400 දක්වා ඉහල නැංවීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ග්‍රාමීය මට්ටමින් වරලත් අලෙවි නියෝජි...

Readmore

Loading...

ක්‍රිඩා

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට

ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට

.ශ්‍රිී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ අධික්ෂණය යටතේ ටෝස්ට්මාස්ටර්ස් දිස්ත්‍රික් 82 සංවිධාන කරන ටෝස්ට්මාස්ටර්ස් විනෝදාත්මක ධාවන රැලිය හෙට පැවැත්වේ.  කිලෝමිටර් 110 ක දුරකින් යුත් රැලිය කොළඹ ශ්‍රීි ලංකා පදනම් ආයතනය අභියසින් පස්වරු 2.00 ට ඇරඹේ.  කොළඹ හා ගම්පහ දිස්ත්&z...

Readmore

Loading...

දේශීය ආදායම් පනත ක්‍රියාත්මක විම ලබන වසරේ අප්‍රේල් මස 01 වැනිදා සිට


පාර්ලිමේන්තුවේදී සම්මත වු දේශිය ආදායම් පනත ලබන වසරේ අප්‍රේල් මස 01 වැනිදා සිට මුඑමනින්ම ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය කියයි. ප්‍රේෂණ බද්ද. ප්‍රාග්ධන බද්ද. රදවාගැනිමේ බද්ද සහ උපයනවිට ගෙවීමේ බදද මේ වසරේ ඔක්තෝබර් මාසයේ සිට අයකිරීමටත්. ආදායම් බදු ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමටත් කලින් තිරණය කර තිබුනි. එමගින් මුදල් වසරක් තුල දෙආකාරයකට ගිනුම් පවත්වාගෙන යාමේ දුෂ්කරතාවක් ඇතිවිය හැකිය. එබැවින් බදු ගෙවන්නන්ට පහසුකම් සලසනු පිණිස නව බදු පනතේ සියලු බදු අයකිරීම් ලබන වසරේ අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ඇමති මංගල සමරවිර මහතාගේ උපදෙස් පරිදි මහා භාණ්ඩාරය තිරණය කර ඇත.