Sri Lanka Brodcasting Corporation

free joomla extensions

Tue01232018

Last updateMon, 22 Jan 2018 7pm

සිරස්තල

දේශීය

සියඵ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපවන බවට ජනපති සහතික වෙයි

සියඵ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් රජය කැපවන බවට ජනපති සහතික වෙයි

ජාති ආගම් භේදයෙන් තොරව සියඵ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ක්‍රියාකිරීමට වත්මන් රජය කැපවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි. මඩකලපුව ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවක් අමතමින් එතුමා ඒ බව සදහන් කළේය

Readmore

Loading...

විදෙස්

ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිටී

ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිටී


ඇමරිකානු රජයේ කටයුතු තවදුරටත් ඇණහිට තිබේ. රජයේ කටයුතු සදහා මුදල් වෙන් කිරීමට සෙනට් මණ්ඩලය ඊයේ දිනයේත් අපොහොසත් වීම මීට හේතුවෙයි. ඉකුත් සෙනසුරාදා රජයේ කටයුතු පවත්වාගෙන යාම සදහා ඉදිරිපත් කළ විසර්ජන පනත කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි නොවීම නිසා මේ වන විට ගැටථ රැසක් නිර්මාණය වී තිබේ.

Readmore

Loading...

විශේෂාංග

රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් රජයට හැකිවු බව අගමැති පෙන්වා දෙයි

රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් රජයට හැකිවු බව අගමැති පෙන්වා දෙයි

 

විවිධ අභියෝග මධ්‍යයේ වුවද ණය ගෙවාදමමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරිමට වත්මන් රජයට හැකිවු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රජය භාරගන්නා විට රටේ ආර්ථිකය කඩා වැටි හෙට දිනය ගැන විශ්වාසයක් තැබිය නොහැකි තත්ත්වයක පැවතිණ. අධික ලෙස ණය විම නිසා වසර 2013 වන විට ණය ගෙවිමට ප්&z...

Readmore

Loading...

ව්‍යාපාරික

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි

ඉකුත් 18 වැනිදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද විශේෂ වෙළෙද භාණ්ඩ පනත යටතේ වන ගැසට් නිවේදනය මගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල බදු ඉහළ දමා ඇති බවට ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය වු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නැතැයි මුදල් හා ජනම...

Readmore

Loading...

ක්‍රිඩා

ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක

ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් තුන්කොන් එක්දින තරගාවලියට පමණක් නොව බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග සදහා සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වේ.  සිය පාදයේ අබාධයකට ප්‍රතිකාර ගැනීම සදහා මැතිව්ස් මේ වන විට දිවයිනට පැමිණ සිටිී.

Readmore

Loading...

ශ්‍රි ලංකාව සාමකාමි රටක් ලෙස කැපි පෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි ලෝක සාම දර්ශකය පෙන්වා දෙයි

 

ශ්‍රී ලංකාව සාමකාමී රටක් ලෙස ලොව කැපී පෙනෙන තත්ත්වයට පත්ව ඇතැයි 2017 ලෝක සාම දර්ශකය පෙන්වා දෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ රජයේ යහපාලන ප්‍රතිපත්තිය ඇතුථ ප්‍රශස්ත දේශපාලන ප්‍රතිසංස්කරණ මීට හේතුව ඇතැයි එම දර්ශක පෙන්වා දෙයි. ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ආර්ථික හා සාම ආයතනය මගින් අදාළ වාර්තාව ඊයේ එළිදක්වනු ලැබීය. රටවල් 163 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 80 වැනි ස්ථානයයි. එය ඉකුත් වසරට සාපේක්ෂව ස්ථාන 17 කින් ඉදිරියට පැමිණීමකි. මෙවරද ලොව වඩාත්ම සාමකාමී රට වශයෙන් ප්‍රථම ස්ථානයට ඇත්තේ අයිස්ලන්තයයි. දකුණු ආසියානු කලාපයේ වඩාත් සාමකාමී රට බවට භූතානය පත්ව ඇති අතර දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත.
මේ අතර ගෝලීය නවීකරණ දර්ශකයෙන්ද වර්ධනයක් අත්පත් කරගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙවර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 90 වැනි ස්ථානයයි. ලෝක බුද්ධිමය දේපල සංවිධානය හා කෝනෙල් විශ්ව විද්‍යාලය හා එක්ව ඉදිරිපත් කරන 2017 ගෝලීය නවීකරණ දර්ශකය පසුගියදා එළිදක්වනු ලැබීය. රටවල් 127 ක ආර්ථික නවීකරණය එමගින් සලකා බැලේ. වාර්තාව එළිදැක්වෙන්නේ ආර්ථික වර්ධනය හා සෞභාග්‍යට හේතු වන නිර්ණායකයන් 81 ක් පදනම් කරගෙනයි. දකුණු ආසියාවේ ප්‍රථම ස්ථානය ඉන්දියාවටත් . ගෝලීය නවීකරණ දර්ශකයට අනුව ලොව පළමු ස්ථානය ස්වීට්සර්ලන්තයට හිමිව ඇත.