Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateTue, 27 Jun 2017 6pm

සිරස්තල

 

නවතම පුවත්

නිල මෙහෙවර ජනාධිපති ජංගම සේවය මීලග අදියර දිස්ත්‍රික් 5 කදි එකවර පැවැ්ත්විමට විධිවිධාන

 

නිල මෙහෙවර ජනාධිපති ජංගම සේවය මීලග අදියර දිස්ත්‍රික් 5 කදි එකවර පැවැ්ත්විමට කටයුතු යොදා ඇතැයි ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.  ඊට අදාළව මන්නාරම. මුලතිව්. වව්නියාව සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම අද සිදුවෙයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්