Sri Lanka Brodcasting Corporation

Tue02212017

Last updateTue, 21 Feb 2017 6am

සිරස්තල

 

නවතම පුවත්

ජී එස් පී ප්ලස් සහනය ලබාගැනීමට හැකිවීම සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාව ලැබූ ජයග්‍රහණයක් බව අගමැතිතුමා කියයි .

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මෙය . ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදය තහවුරු කිරීමට පසුගිය වසර දෙකේදී රජය කළ කැපවීමේ ප්‍රතිපලයක් බවයි. මෙය යහපාලන රජයේ  පමණක් ජයග්‍රහණයක් නොවේ. එහි ප්‍රතිලාභ සියඵ රටවැසියන්ට හිමිවේ.    ආදායම් මාර්ග රැසක්ද රටතුළ නිර්මාණය වන බවද අගමැතිතුමා කියයි.

දේශීය පුවත්

 

විදෙස් පුවත්