Sri Lanka Brodcasting Corporation

free joomla extensions

Fri08182017

Last updateFri, 18 Aug 2017 6pm

සිරස්තල

දේශීය

ස්පාඤ්ඤයේ  ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දකින ජනාධිපතිතුමා සිදුවු විපත පිළිබදව ස්පාඤ්ඤ රජතුමා වෙත ශෝකය පළ කරයි.

ස්පාඤ්ඤයේ ත්‍රස්තවාදී ප්‍රහාරය හෙලා දකින ජනාධිපතිතුමා සිදුවු විපත පිළිබදව ස්පාඤ්ඤ රජතුමා වෙත ශෝකය පළ කරයි.

ස්පාඤ්ඤයේ සිදුවු දරුණු ප්‍රහාරවලින් ජීවිත අහිමි වු අයගේ පවුල් වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සිය ශෝකය පළ කරයි. ශ්‍රි ලංකා රජය මෙම ප්‍රහාර දැඩි ලෙස හෙලාදකින බව එතුමා ස්පාඤ්ඤයේ 6 වැනි ෆිලිපේ රජතුමා වෙත යවා ඇති පණිවිඩයක සදහන් වේ. ලෝකයේ සිදුවන සෑම ත්‍රස්තවාදී ප්‍රහාරයකි...

Readmore

Loading...

විදෙස්

විශේෂාංග

යතුරුපැදි ඇතුඵ වාහන කිහිපයක බදු අඩු කෙරේ. - විදුලි සංදේශ බද්ද ඉවතට

යතුරුපැදි ඇතුඵ වාහන කිහිපයක බදු අඩු කෙරේ. - විදුලි සංදේශ බද්ද ඉවතට

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි යතුරුපැදි ඇතුඵ වාහන කිහිපයක බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කරයි.  එන්ජින් ධාරිතාව අශ්වබල 150 ට අඩු යතුරුපැදිවලට පනවා තිබු සියයට 90 ක බද්ද ඉවත් කර තිබේ.  ඒ අනුව යතුරුපැදියක මිල රුපියල් 50 දහසේ සිට රුපියල් ලක්‍ෂය දක්වා මිල...

Readmore

Loading...

ව්‍යාපාරික

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සමග එක්ව නව වැඩසටහනක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සමග එක්ව නව වැඩසටහනක්

මෙරට ජනතාවගේ ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සමග එක්ව නව වැඩසටහනක් හදුන්වා දෙයි. ඒ යටතේ එන්. එස් බී අයි සේවර් සේවාව හදුන්වාදීම කොළඹ ජාතික ඉතිරි කිරීමේ බැංකු ප්‍රධාන ශාඛා පරිශ්‍රයේදී සිදුකෙරුණි.  මෙය ඩිජිටල්කරණය...

Readmore

Loading...

ක්‍රිඩා

දකුණු ආසියානු වයස අවුරුදු 15 න් පහල පාපන්දු තරගාවලිය නේපාලයේ දී ඇරඹේ.

දකුණු ආසියානු වයස අවුරුදු 15 න් පහල පාපන්දු තරගාවලිය නේපාලයේ දී ඇරඹේ.

දකුණු ආසියානු වයස අවුරුදු 15 න් පහල පාපන්දු තරගාවලිය නේපාලයේ කත්මන්ඩු අගනුවර දී අද ආරම්භ විය.  එය අවසන් වන්නේ ලබන 27 වැනිදායි.  ඒ හා බී වශයෙන් කොටස් 2 ක් යටතේ තරග පැවැත්වේ.  කණ්ඩායම් 6 ක් තරගාවලියට සහභාගි වෙයි.  ශ්‍රී ලංකාව . භුතානය හා බංග්ලාදේශය ඒ කොටසට අයත් වන අතර බී කොටසට ...

Readmore

Loading...

ජනපති නිවේදන

අගමැති නිවේදන

මාධ්‍යය සාකච්ඡා

අධ්‍යාපනික

ප්‍රකාශන