Sri Lanka Brodcasting Corporation

Sun12172017

Last updateSun, 17 Dec 2017 2pm

Latest Posts

දහම් තක්සලාව

අ.පො.ස. (උසස් පෙළ) බෞද්ධ ශිෂ්ටාචාරය විෂයෙන් විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග ප‍්‍රශ්නෝත්තර දැනුම වර්ධනය කිරිම සහ යහපත් සමාජයක් උදෙසා විෂය නිරිදේශය තුළින් දහම් කරුණු පිළිබ`ද අවබෝධයක් ලබා දීම සිදු වේ.

සම්පත්දායකයන් සතිපතා වෙනස් වේ. සම්පත්දායකයන් ලෙස,තත්කාලීනව සම්බන්ධවන්නන්
පහත දැක්වේ.

පූජ්‍යපාද වතවන සිරිසුමන ස්වාමීන් වහන්සේ - ආචාර්ය, කොළඹ නාලන්දා විදුහල

පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ - ආචාර්ය, කොළඹ රාජකීය විදුහල

පූජ්‍යපාද සූනීතරතන ස්වාමීන් වහන්සේ - හංවැල්ල සමනබැද්ද ශ‍්‍රි ගෝතම පිරිවෙණේ ආචාර්ය

ආචාර්ය, ආර්.එම්.එස්. රත්නායක මහතා - කොළඹ නාලන්දා විදුහල

සෑම සෙනසුරාදාම පෙ.ව. 9 සිට 9.30 දක්වා සිංහල ස්වදේශිය සේවය (FM 91.9 සහ 91.7 ) ඔස්සේ ප‍්‍රචාරය වේ.

SLBC SLOT EDUCATION01

SLBC SLOT EDUCATION02

SLBC SLOT EDUCATION03

SLBC SLOT EDUCATION04