Sri Lanka Brodcasting Corporation

Mon06262017

Last updateFri, 23 Jun 2017 8pm

  • edu-slide-01.jpg
  • edu-slide-02.jpg
  • edu-slide-03.jpg

Latest Posts

දහම් තක්සලාව

අ.පො.ස. (උසස් පෙළ) බෞද්ධ ශිෂ්ටාචාරය විෂයෙන් විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග ප‍්‍රශ්නෝත්තර දැනුම වර්ධනය කිරිම සහ යහපත් සමාජයක් උදෙසා විෂය නිරිදේශය තුළින් දහම් කරුණු පිළිබ`ද අවබෝධයක් ලබා දීම සිදු වේ.

සම්පත්දායකයන් සතිපතා වෙනස් වේ. සම්පත්දායකයන් ලෙස,තත්කාලීනව සම්බන්ධවන්නන්
පහත දැක්වේ.

පූජ්‍යපාද වතවන සිරිසුමන ස්වාමීන් වහන්සේ - ආචාර්ය, කොළඹ නාලන්දා විදුහල

පූජ්‍යපාද තුම්බෝවිල ධම්මරතන ස්වාමීන් වහන්සේ - ආචාර්ය, කොළඹ රාජකීය විදුහල

පූජ්‍යපාද සූනීතරතන ස්වාමීන් වහන්සේ - හංවැල්ල සමනබැද්ද ශ‍්‍රි ගෝතම පිරිවෙණේ ආචාර්ය

ආචාර්ය, ආර්.එම්.එස්. රත්නායක මහතා - කොළඹ නාලන්දා විදුහල

සෑම සෙනසුරාදාම පෙ.ව. 9 සිට 9.30 දක්වා සිංහල ස්වදේශිය සේවය (FM 91.9 සහ 91.7 ) ඔස්සේ ප‍්‍රචාරය වේ.

අ.පො.ස (උසස් පෙළ) ඉංග‍්‍රීිසි

උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විභාග ඉලක්ක කොට අදාළ විෂය කරුණු සහ ප‍්‍රශ්න පිළිබ`ද සාකච්ඡුා කිරිම සිදුවේ.

සතිපතා ප:ව: 3.30 - 4.00 තෙක් සිංහල ස්වදේශිය සේවය (ත්‍ඵ 91.9 සහ 91.7 * ඔස්සේ අධ්‍යාපන සේවා ගුවන් කාලයේ දී විකාශය වේ.


ඉදිරිපත් කරන්නේ සුනේත‍්‍රා අත්තනායක මහත්මිය - ප‍්‍රවීන සම්පත් දායක

ඔයැ ක්‍දරරුජඑ අ්හ එද ෑබටකසිය (ඉංගී‍්‍රසි කථාව හා ලිවීමේ හැකියාව වැඩිදියුණු කිරීම*.

සුසංහිත තැටි වලින් ලබා ගත හැකිය. වැඩසටහන් 12ක් සඳහා මිල රු.1000/-කි. ගී ප‍්‍රසන්ටේෂන් වෙතින් විමසන්න.

අ.පො.ස (උසස් පෙළ) සිංහල

උසස් පෙළ විභාගයට සිංහල විෂය බද්ධ ප‍්‍රශ්නෝත්තර පිළිබ`ද සාකච්ඡුා කරමින් දරුවන්ට විභාගයට සුදුසු ආකාරයෙන් දැනුම ලබාදීම සිදු වේ.

ශ‍්‍රී ලංකා විද්‍යාලයේ සිංහල විෂය භාර ආචාර්ය දර්ශනපති - ආනන්ද ඞී සිල්වා මහතා ඉදිරිපත් කරයි.

සෑම සෙනසුරාදාම පස්වරු 3.30 සිට 4.00 දක්වා සිංහල ස්වදේශිය සේවයෙන් ත්‍ඵ 91.7 සහ 91.9 ඔස්සේ ප‍්‍රචාරය වේ.

ශිෂ්‍යත්ව ජයහුරුව

පස්වන ශ්‍රේණියේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වේ.

මෙහි ඉලක්ක ග‍්‍රාහක කණ්ඩායම වන්නේ 4 වන හා 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන්ය.

අභිමතාර්ථය : ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප‍්‍රශ්්න පත‍්‍රවලට සාර්ථකව පිළිතුරු ලිවීමේ දැනුම, අවබෝධය හා හුරුව ලබා දිම.

අරමුණු : දරුවන්ගේ දැනුම උරගා බලා පෞරුෂ වර්ධනයට සහ අභියෝග වලට මුහුණ දීමට දරුවන්ව පුරුදු කිරීම

දේශක : ප‍්‍රවීණ ශිෂ්‍යත්ව ආචාර්ය, ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමුවන පන්තියේ නිලධාරි (විශ‍්‍රාමික) අධ්‍යාපනවේදී ජයලත් සුබසිංහ මහතා


සෑම ඉරිදාම ප:ව: 3 සිට 3.30 දක්වා සිංහල ස්වදේශිය සේවයෙන් ත්‍ඵ 91.7 සහ 91.9 ඔස්සේ ප‍්‍රචාරය වේ.

SLBC SLOT EDUCATION01

SLBC SLOT EDUCATION02

SLBC SLOT EDUCATION03

SLBC SLOT EDUCATION04