Sri Lanka Brodcasting Corporation

Fri12152017

Last updateThu, 14 Dec 2017 9pm

Regional Services

Rajarata Sevaya

 

රජරට සේවයේ මෙහෙවර :-

ශ‍්‍රවණ කලාපය තුළ වෙසෙන සෑම තරාතිරකම ප‍්‍රජාවන්ගේ මාධ්‍ය අවශ්‍යාවයන් වටහා ගනිමින් ඔවුනගේ දැනුම රසවින්දනය ඉහළ නැංවිම සඳහා වු වැඩසටහන් සමිපාදනය කරමින් ජාතික අවශ්‍යතාවයන් සඳහා වු සංවර්ධනාදී පුවත් සපයමින්

  • කෘෂිකර්ම ආදී ශ‍්‍රවණ කලාපයට ආෙවිණික ප‍්‍රජා සත්කාර්යන්හි නියැලෙමින්
  • සේවාදායකයින් සඳහාවු උසස්තම ප‍්‍රචාරක යාන්ත‍්‍රණයක් දියත් කරමින්
  • යහපත් ගුවන් විදුලි මාධ්‍ය සේවාවක් සැපයීම


දැක්ම :-

ශ‍්‍රවණ කලාපයේ ජනතාවගේ ජාතික අභිලාෂයන් මුදුන්පත් කිරිෙමි සන්නිෙවිදකයා වීම

 

රජරට සේවයේ විකාශනය වන වැඩසටහන්

  • දිනපතා පස්වරු 0400 සිට 0500 දක්වා ළමුන්ට වෙනුවෙන් සාරසදිසි පෙති ඉදිරිපත් කිරිම - ළමුන් විසිනි . ළමුන්ට සහභාගි විය හැකි වැඩසටහනකි .
  • වෑකරඹ මල් - පාසලකින් කරන ඉදිරිපත් කිරිමක්
  • සිගිති උයන - පෙර පාසල් දරුවන්ට අවස්ථාවක්
  • දිනපතා පස්වරු 0130 - 0200 දක්වා කාන්තාවන් වෙනුවෙන් කාන්තා වැඩසටහනක්
  • නවපද මාලා - ආධුනික ගීත රචකයින්ට අත්වැලක්
  • රජරට කැකුඵ - ආධුනික ගායිකගායිකාවන්ට අවස්ථාව
  • ආයුබෝෙවිවා - නිරෝගි දිවියට අත්වැලක් ( විශේෂඥ වෛද්‍ය සාකච්ජාව)
  • සිවිමංසල - කාලීන තොරතුරු - නිතර නොඇසෙන ගීත ඇතුලත් කථාබහක්
  • සැරිසර - ශ‍්‍රවණ කලාපය තුල තැන තැන සිදුවිම් පිළිබඳව දැනුවත් කිරිමක්
  • මීබිංදු - කාව්‍ය නිර්මාණකරුවන්ට අවස්ථාවක්
  • ගංකරය - ග‍්‍රාමිය තොරතුරු
  • රන්කෙත අද්දර - කෘෂි තොරතුරු
  • රජරටයි - ගොබිමයි - කාලීන ගොවිතැන් සඳහා තාක්ෂණික අත්වැල

රජරට සේවය

සංඛ්‍යාත : කරගහතැන්නෙන් 107.3 ත්‍ඵ
අනුරාධපුරයෙන් 90.1 ත්‍ඵ
ශ‍්‍රවණ කලාපය : අනුරාධපුරය පොලොන්නරුව පුත්තලම කුරුණෑගල
මාතලේ ත‍්‍ර’කුණාමල දිස්ත‍්‍රික්ක සහ
කෑගල්ල අම්පාර වව්නියාව මුලතිව් මඩකලපුව
මහනුවර දිස්ත‍්‍රික්කවල ඇතැම් ප‍්‍රදේශ

 

රජරට සේවයේ දුරකථන අංක


පාලක - දයානන්ද ලිනගම - 0252222787
පාලක - ශ‍්‍රියාණි සමරනායක - 0252222787

ප‍්‍රවෘත්ති
සහකාර අධ්‍යක්‍ෂ - සුනිල බන්ඩාරනායක - 0252222796

පාලන මැදිරිය කා:භා:නි: - අතුල විජේසුන්දර - 0252222758
රජරට විකාශණ මැදිරිය - 0252220930


රජරට නිවාඩු නිකේතනය වෙන්කිරිම පිළිබඳ විස්තර විමසීම් - 0252222758 / රජරට සේවය 0713494733 - අධිකාරි / 0112397491 ගුවන් විදුලිය සංස්ථාව විමසීම්