Sri Lanka Brodcasting Corporation

Fri12152017

Last updateThu, 14 Dec 2017 9pm

Regional Services

Ruhunu Sevaya

 

ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙවැනි ප‍්‍රාදේශීය සේවා මධ්‍යස්ථානය රුහුණු සේවයයි. 1980 පෙබරවාරි මස 03 වැනිදා පස්වරු 3. 30 ට යෙදුණු සුබ මොහොතින් රුහුණු සේවයේ විකාශන කටයුතු ආරම්භ විය. මුලින් වීරකැටිය මධ්‍යම තරංග කිලෝ හර්ට්ස් 50 ක පමණ ධාරිතාවකින් යුක්තව වැඩසටහන් විකාශනය විය. එවකට රාජ්‍ය ඇමතිව සිටි ගරු ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කරන ලදී. ඒ අනුව ආරම්භවූ රුහුණු සේවා විකාශනය දැනට දෙනියාය 107. 3 සහ 107.5 FM යන මීටරයන් ඔස්සේ උදෑසන 5. 30 සිට රාතී‍්‍ර 9. 00 දක්වා විවිධ වැඩසටහන් විකාශනය වේ . ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවය ආරම්භ කිරීමට හේතු වූ සුවිශේෂී කරුණු රැසක් වේ.

ඒ අතර ගුවන් විදුලි සංස්ථාවේ කටයුතු ව්‍යාප්ත කිරීම, අපේ සංස්කෘතිය නංවාලීම සහ රජයේ සංවර්ධන වැඩසටහන් වේගවත් කිරීමෙහිලා ඒ පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම මින් ප‍්‍රධාන වේ. රුහුණු සේවය ආරම්භ කිරීමේ උත්සවය අලලා නිකුත් කර ඇති සමරු කළඹට ලිපියක් සපයන වැවුරුකන්නල බොදු රජමහ වෙහෙරපති පුජ්‍යපාද දික්වැල්ලේ පණ්ඩිත විමලතිස්ස, මාතර පළාතේ ප‍්‍රධාන සංඝනායක හිමියන් වීසින් මෙසේ දක්වා ඇත.

රුහුණේ පලපුරුදු උගතුන්ගෙන් දෙස - රැස - බස හැදහිය පිළිබඳව ඔදවත්, තෙදවත් ලපණවත් දෙසුම අසන්නට ලැබෙතැයි සිතිය හැකිය. විවිධ සාහිත්‍යල සංගීතල කලා පිළිබඳ විශේෂ රසතැන් මතුවිය හැකියග නිදාසිටිල හැකියා ඇත්තන් අවදි කරවන රන් හොරණෑවක් විය හැකිය. ගැමි පරිසරයේ නන්වැදෑරුම් අත්දැකීම් හෙළි පෙහෙලි විය හැකිය. අගනුවරටම යායුතු වැදගත් ගමන් රැසක් මාතර ගොස් කළ හැකි වනු ඇත.

රුහුණු සේවයේ පුලුල් අරමුණු ඉන් ගම්‍ය වනු ඇත.


ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රුහුණු සේවයේ ආරම්භයේ සිට ප‍්‍රධානත්වය ගෙන කටයුතු කළ අධ්‍යක්‍ෂවරුන්ගේ හා පාලකවරුන්ගේ නම් මෙසේ.


අධ්‍යක්ෂ - ශී‍්‍රපාලි වයමන් මහතා
අධ්‍යක්ෂ - හිල්ටන් පෙරේරා මහතා
අධ්‍යක්ෂ - කේග එස්ග වික‍්‍රමරත්න මහතා
අධ්‍යක්ෂ - තිලක සුධර්මන් ද සිල්වා මහතා
අධ්‍යක්ෂ - කොල්වින් ජයවීර මහතා
පාලක - ලලිත් චන්ද‍්‍ද්‍ර සිරි මහතා
ඉංජිනේරු - කේ. පී. ගුණවර්ධන මහතා
පාලක - ධනුක ගුණරත්න මහතා
පාලක - නීල් වීරතුංග මහතා
පාලක - වීරසිංහ කරුණානායක මහතා
ප‍්‍රධානී - ඩබ්ලිව්. හිනිිදුම මහතා
පාලක - සෝමසිරි වික‍්‍රමසිංහ මහතා

 

සතිපතා ප්‍රචාරය වන ජනප්‍රිය වැඩසටහන්

සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 0630 - 0800

ප්‍රභාතය

පෙ.ව. 1100 - 1200

රිදී රේඛා (චිත්‍රපට ගී)

   

පෙ.ව. 1100 - 1200

රිදී රේඛා

(සිංහල චිත්‍රපට ගී)

පෙ.ව. 1100 - 1200

මධුරසර

පෙ.ව. 0930 - 1030

ශනිදා කථිකාව

පෙ.ව. 0930 - 1030

තුටුපඬුර

(විචිත්‍රාංගමය)

ප.ව. 1400 - 1500

ලියසෙවණ

(කාන්තා වැඩසටහන)

       

පෙ.ව. 1100 - 1130

සුවදීපනී (බටහිර වෛද්‍ය සාකච්ඡාව)

පෙ.ව. 1100 - 1130

සුවඅසපුව (ආයුර්වේද

වෛද්‍ය සාකච්ඡාව)

ප.ව. 1500 - 1600

භාරතයෙන් ඇසුණු ගී

(හින්දි ගීත)

ප.ව. 1500 - 1600

භාරතයෙන් ඇසුණු ගී

(හින්දි ගීත)

ප.ව. 1430 - 1530

භාරතයෙන් ඇසුණු ගී

(හින්දි ගීත)

ප.ව. 1500 - 1600

භාරතයෙන් ඇසුණු ගී

(හින්දි ගීත)

ප.ව. 1500 - 1600

නීතියයි ඔබයි

(නීතිමය ගැටළු පිළිබඳ සාකච්ඡාව)

ප.ව. 1400 - 1530

මාතර මාමා

ප.ව. 1400 - 1530

කවිමඩුව

(හිටිවන කවි)

කවි කිවිඳියන්ගේ සහභාගීත්වය

ප.ව. 1600 - 1700

මල් මල් වාරම්

(ළමා වැඩසටහන)

ප.ව. 1600 - 1700

මල් මල් වාරම්

(ළමා වැඩසටහන)

ප.ව. 1600 - 1700

මල් මල් වාරම්

(ළමා වැඩසටහන)

ප.ව. 1600 - 1700

මල් මල් වාරම්

(ළමා වැඩසටහන)

ප.ව. 1600 - 1700

මල් මල් වාරම්

(ළමා වැඩසටහන)

   

ප.ව. 1700 - 1800

සංකතන

 

ප.ව. 1530 - 1600

සුවසෙතට නීතිය

 

ප.ව. 1900 - 2000

පූර්ව සරසවිය

(උ.පෙ. ආර්ථික විද්‍යාව)

ප.ව. 1900 - 1930

පද්‍යාවලිය

(ප්‍රවීන හා ආධුනික කවි කිවිඳියන්)

 

ප.ව. 1900 - 1930

බෝමළුව

(බෞද්ධ වැඩසටහන)