Sri Lanka Brodcasting Corporation

Wed08162017

Last updateWed, 16 Aug 2017 7pm

President's Speech

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දුෂ්‍යන්ත සමරසේන මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දුෂ්‍යන්ත සමරසේන මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කෝට්ටේ, මාදිවෙල නිවසට ඊයේ (02) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.