Sri Lanka Brodcasting Corporation

Wed05242017

Last updateWed, 24 May 2017 3pm

President's Speech

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ජනපති හමුවේ

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ තීරණයෙන් මහ බැංකු අධිපති ධූරයට නම් කෙරුණු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිතුමා හමුවිය.

ඉන් අනතුරුව ජනාධිපතිතුමා සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සුහද පිළිසදරක ද නිරත වූහ.