Sri Lanka Brodcasting Corporation

Tue06272017

Last updateMon, 26 Jun 2017 1pm

President's Speech

මොරගහකන්ද කඑ ගග ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්.....

"රටක් අවදි කරවන නිල් දියවර" තේමාව යටතේ මොරගහකන්ද කඑ ගග සංවර්ධන ව්‍යාපෘතියේ කඑ ගග ප්‍රධාන වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීමේ ජාතික මහෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ පැවැත්විණි.

මේ අවස්ථාවට පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගලාභිධාන ස්වාමින් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ආනන්දාභිධාන ස්වාමින් වහන්සේ ප්‍රමූඛ මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුඑ පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීන් ද ශ්‍රී ලංකාවේ චීන තානාපති Yi Xianliang මහතා ඇතුඑ විදෙස් නියෝජිතයන් ද එක්ව සිටියහ.