SRI LANKA BRODCASTING CORPORATION
Ministry of Mass Media
සිංහල ගීතාවලියේ විරහ ගී බොහෝ ඇතත් ආදර ගීත ඇත්තේ අල්පයකි. එකී ආදර සැමරුම් ගීත සියයක් ඇතුලත් pen drive එකක් දැන් ඔබට ගුවන් විදුලි සංස්ථාවේ අළෙවි සැලෙන් මිලදී ගත හැක. වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
ගායන ලෝකයේ යුග යුග යා කෙරෙන සොඳුුුරු සිහිවටනයන් එක් කරන ගීත සමුච්චය. ගීත 500ක් සහිත Pen drive එකක් දැන් ගුවන් විදුලි සංස්ථාවෙ අළෙවි සැලෙන් මිලදී ගත හැක. මිලදී ගැනීම සඳහා විමසන්න.
011 267 5650/ 011 307 1082
මාපිය දූදරු ඥාති මිත්රාදීන්ගේ උපන් දිනය සඳහා ආශිර්වාද කිරීමටත්, මියගිය ඥාතීන්ට හා හිත මිතුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිසත් දැන් ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවයේ හා වෙලඳ සේවයේ විකාශය වන ධර්ම දේශනා සඳහා ඔබටත් දායකත්වය පිරිණැමිය හැක.
75 වැනි නිදහස් උදානය වෙනුවෙන් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ City FM සංවිධානය කරනු ලබන
ශ්රී ජය ශ්රී ලංකා නිදහස් ගී මියැසිය
2023 පෙබරවාරි මස 04 වන සෙනසුරාදා සවස 6.30ට
කොළඹ 07, ආකේඩ් නිදහස් චතුරශ්ර පරිශයේ සිංහ ප්රතිමා අභියසදී