Sri Lanka Brodcasting Corporation

Sat06242017

Last updateFri, 23 Jun 2017 8pm

Events

වෙළෙඳ සේවයට 65 යි

 

“මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයයි”

කලකට ඉස්සර නම් මේ වාක්‍ය අපට බොහෝ හුරුපුරුදුය. එපමණක් නොව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයෙන් එකල විකාශය වූ වැඩසටහන් ද නිවේදන කටයුතු කළ නිවේදක නිවේදිකාවන්ගේ හඬ ද මේ දැනුදු ඇසෙන්නා සේ සවනට සමීපය. ඒ අපට මතක ඇති කාලයේ සිටය. වෙළෙඳ සේවය ආරම්භ වී මේ සපිරෙන්නේ හැටපස් වන වසරයි.

Read more...