Sri Lanka Brodcasting Corporation

Sat11182017

Last updateFri, 17 Nov 2017 9pm

About Sinhala Commercial Service

දැක්ම :

  • ශ‍්‍රී ලාංකේය වාණිජ ගුවන් විදුලි මාධ්‍ය ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවර ඉටුකිරීම.

  • (සාම්ප‍්‍රදායික අපේක්ෂාවන් නොබිඳිමින් යහපත් ආදර්ශයන් ලබාදෙමින් වර්තමානයේ අභියෝග දිනන වෙළෙඳ නාලිකාවක් ලෙස පවත්වාගෙන යාම*

මෙහෙවර :

  • ජාතික ගුවන් විදුලියේ ප‍්‍රධාන මෙහෙවර සමඟ ඒකාබද්ධ වෙමින් සංස්ථාවේ මූල්‍ය ශක්තීන් වර්ධනය කිරීමට හරවත් සහ රසවත් වැඩසටහන් ඉදිරිපත් කිරීම

අභිමතාර්ථ :

  • නාලිකා ප‍්‍රවර්ධන වැඩසටහන් හරහා වැඩිම ශ‍්‍රාවක පිරිසක් දිනාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සහ සේවාදායකයින් වර්ධනය කරගැනීම

  • සේවා දායක වැඩසටහන් සඳහා නව ආකෘති හඳුන්වා දීම

  • තරගකාරි වෙළෙ`දපල උපායශීලීව ජය ගැනීම උදෙසා කටයුතු කිරීම.

  • ශ‍්‍රාවකයාගේ විශ්වසය සහ ආකර්ශනය දිනාගනිමින් හරවත් රසවත් වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ සජීව වැඩසටහන් ඉදිරිපත්කිරීම.

  • විවිධ සමාජ කණ්ඩායම් වලට වෙන්වූ ගුවන් කාල හදුනා ගෙන ඊට අදාළ වැඩසටහන් නිෂ්පාදනය.

  • කුඩා ව්‍යාපාරික කණ්ඩායම් ප‍්‍රමුඛ තත්ත්වයකට ගෙන ඒම ස`දහා නව වෙළ`ද වැඩසටහන් නිර්මාණය කිරීම.

Listen Live