Sri Lanka Brodcasting Corporation

Sat02252017

Last updateFri, 24 Feb 2017 7pm

About City FM

 ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාව - සිට් එෆ් එම් සේවය

 

අපගේ දැක්ම -

සංකීර්ණ සමාජ රාමුවක් තුළ අභියෝග ජයගනිමින් ගුවන් විදුලි ක්ෂේත‍්‍රයේ වඩාත්ම ඵලදායි හා ජනපි‍්‍රයම වාණිජ ගුවන් විදුලි විකාශය බවට පත්වීම.

 

අපගේ මෙහෙවර -

ශී‍්‍ර ලාංකීය ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා ජාතික වගකීමකින් යුතුව ඉටු කරලීෙම් ප‍්‍රමුඛයා වශයෙන් කටයුතු කිරීම.

 

අපගේ අරමුණු -

තරගකාරී වෙළඳ පොල උපායශීලීව ජයගැනීම.


ජාතික වගකීමකින් යුතුව විශ්ව දැනුම සහ තොරතුරු නිවැරදිව සමබරව විශ්වසනීයත්වයෙන් යුතුව ශ‍්‍රාවකයා වෙත යොමු කිරීම


උසස් රුචිකත්වයක් සහිත ශ‍්‍රාවක සමාජයක් බිහිකිරීම තුළින් දේශීය සංස්කෘතියේ අභිවර්ධනය පිණිස නිර්මාණාත්මක වැඩසටහන් නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීම.